...

’’ෆාදර්’’ සිනමාපටයේ රූගත කිරීම් අතරතුර රංගන ශිල්පි ජගත් මනුවර්ණට අනතුරක්

34 hours ago

ජනප්‍රිය රංගන ශිල්පි ජගත් මනුවර්ණ ඊයේ (28) අනතුරකට ලක්ව තිබෙනවා.

views 124
...

ඒ වෙස් මුහුණු දාගෙන ගිහින් කළ හොරකමක් සම්බන්ධ ප්‍රශ්නයක්

views 63 48 hours ago

පුංචි තිරයට අලුතින් එකතුවුණු නවක රංගන ශිල්පීන් අතරින් අද වනවිට වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පියෙක් තමයි දුලාජ් චාමර. ඔහු සමඟිනුයි මේ කතාබහ.

...

ශලනි සහ මම ගත්තොත් අපි එකම පවුලක සහෝදරියන් කියලා කියමුකො

views 149 50 hours ago

පසුගියදා පැවැති සිග්නීස් සම්මාන උළෙලේදී අනුරාධා එදිරිසිංහ හොඳම නිළිය ලෙස සම්මාන දිනාගනු ලැබුවාය.

...

මම දැන් ඉන්න තත්ත්වයට එන්න බොහෝම දුක් මහන්සි වෙලා වැඩ කළා

views 297 155 hours ago

මෙවර පැවති සුමති සම්මාන උලෙළේ 2023 වර්ෂයේ නැගී එන නිළියට හිමි සම්මානය හිමි කරගත්තේ සුරූපී රංගන ශිල්පිනී චමත්කා ලක්මිණි ය.

...

ඕනෑම පිරිමියෙක් ලස්සන ඇඟපතක් තිබෙන කාන්තාවක් දිහා හැරිලා බලන්න දෙපාරක් හිතන්නෙ නැහැ

views 345 157 hours ago

පියුමි හංසමාලි ඇය ඉතාම ආකර්ෂණීය රූපකායකට හිමිකම් කියන සමාජයේ බොහොම ජනප්‍රිය කාන්තා චරිතයක්.

...

දසතින් ගලා ආ සුබපැතුම් මැද පවුලේ අයත් එක්ක උපන්දිනය සැමරූ චාමර

views 172 159 hours ago

චාමර වීරසිංහ, ඔහුට ආදරය කරන මොනතරම් පිරිසක් ඉන්නවාද කියන එක මේ වෙද්දී හැමෝම දන්නවා.

...

635 hours ago

තෙළිඟු සිනමාව තුළ මේ වනවිට තරුණ ආකාර්ශණය වැඩිපුරම දිනාගෙන ඇති නිළිය වන්නේ 21 වැනි වියෙහි පසුවන ශ්‍රීලීලාය.

Views - 370
...

636 hours ago

ශ්‍රී රාම් රාඝවන් අධ්‍යක්ෂණය කළ මේරි ක්‍රිස්මස් චිත්‍රපටය මේ වනවිට සිය වියදම් මුදල හෝ සොයා ගැනීමට නොහැකිව අසාර්ථක වි ඇත.

Views - 270
...

637 hours ago

හින්දු ආගමික හැඟිම් රිදවීම හේතුවෙන් නයන්තාරා රංගනයෙන් දායක වූ අන්නාපුරනි චිත්‍රපටය මේ වනවිට නෙට්ෆිල්ක්ස් සමාගමෙන් ඉවත් කරගෙන ඇතැයි වාර්තා වෙයි.

Views - 330
...

638 hours ago

අධික් රවිචන්ද්‍රන් අධ්‍යක්ෂණය කරන අජිත් කුමාර්ගේ 63 වැනි චිත්‍රපටයේ ගිවිසුම් අත්සන් කිරිමේ උත්සවය මිට දින කිහිපයකට පෙර හයිද්‍රබාද් හිදි පැවැත්වුණි.

Views - 249
...

639 hours ago

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි සායි පල්ලවීගේ බාල සොහොයුරිය වූ පූජා කන්නන් ඇගේ දිගුකාලීන පෙම්වතා වූ විනිත් සමගින් විවාහ ගිවිස ගෙන ඇත.

Views - 291
...

640 hours ago

90 දශකයේ හින්දි සිනමාවේ සිටි කඩවසම් නළුවෙකු වන බොබි ඩියොල් මේ වනවිට සිනමා තිරයේ දුෂ්ට චරිත සඳහා වැඩි දායකත්වයක් ලබාදීමට ඉදිරිපත්ව ඇත.

Views - 217

gossip


පෙනී සිටීම
දුරකථන පාටියේ ලොකු තැනට මේ දවස්වල එයාගේ හිරේ ඉන්න මන්ත්‍රී ගැන දෙපැත්තෙන්ම එක එක යෝජනාලු.

views 3210

පාට් දැමිල්ල
ආණ්ඩුවෙ ඉන්න බලවත්ම තරුණ ඇමැති කෙනකුට (පාට්) දාන ලේකම් සයිස් කෙනෙක් ඉන්නවලු.

views 5802

HIDEOUTS

More Hideouts

Movie Trailers

MOVIE

හර්ෂ උඩකන්දගේ කබඩි දැන් තිරගත වෙයි


වර්තමානයේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන හර්ෂ උඩකන්දගේ මීළඟ සිනමා නිර්මාණය වන ’කබඩි’ පසුගිය 16 දා සිට දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත වීමට ආරම්භ විය. කබඩි සිනමා සිත්තම සඳහා රංගනයෙන් දායක වන්නේ සෙනාලි ෆොන්සේකා, දර්ෂන් ධර්මරාජ්, අමිල කරුණානායක ඇතුළු පිරිසක්. ’උලත් එකයි පිලත් එකයි’, ’ගෝරි’, ’කොළඹ සන්නිය රිටර්න්’ ඇතුළු පහුගිය කාලයේ කතාබහට ලක්වුණු චිත්‍රපට රැසක් හර්ෂ උඩකන්ද විසින් නිර්මාණය කළ නිර්මාණ වනවා. කබඩි නිෂාන්ත ජයවර්ධනගේ නිෂ්පාදනයක්.

MOVIE

'ආලේ කොරෝනා' දැන් තිරගත වෙයි


ආලේ කොරෝනා සුව නොවන ආදරයක් නම් තේමාවෙන් කොරෝනා වසංගතය පසුබිම් කොට නිමවූ සිනමා නිර්මාණය ජනවාරි 07 වැනිදා සිට තිරගත කිරීමට ආරම්භ වුණි. යු .ඒ පල්ලියගුරු නිෂ්පාදනය කළ ආලේ කොරෝනා චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සංජය නිර්මාල්ගෙනි. ජෙහාන් අප්පුහාමි හා ඩිෂ්නි රාජපක්ෂ ප්‍රධාන චරිතවලින් දායක වී ඇති අතර වසන්ත විට්ටච්චි, දීපානි සිල්වා, බුද්ධික ජයරත්න යන අයද සහය රංගනයෙන් ද ආලේ කොරෝනා වර්ණවත් කොට ඇත.

MOVIE

රූකඩ පැංචි 17දා සිට තිරගත වෙයි


කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශගේ සිනමා නිර්මාණයක් වන රූකඩ පැංචි ළමා චිත්‍රපටය සැප්තැම්බර් 247දා සිට දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත වෙයි. ජැක්සන් ඇන්තනී ප්‍රධාන චරිතයට දායක වන අතරම දිල්හානි ඒකනායක, ධනංජය සිරිවර්ධන, උමාලි තිලකරත්න, දයාදේව එදිරිසිංහ, කුෂේන්‍යා ෆොන්සේකා, ලක්ෂික දේශාන්, ඇතුළු රංගන ශිල්පීන් රැසක් රූකඩ පැංචි චිත්‍රපටයේ සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙයි.

MOVIE

සූස්ති එයි


තරුණ සිනමා අධ්‍යක්ෂ කුෂාන් වීරරත්න අධ්‍යක්ෂණය කළ සූස්ති මෙම මස 17 වැනිදා සිට රීගල්, මැජෙස්ටික්, ලිඩෝ ඇතුළු සී.ඊ.එල් මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වේ. ගුත්තිල ස්ට‍්‍රැටජික් සොලූෂන් වෙනුවෙන් යූ.ඒ.පල්ලිය ගුරු නිශ්පාදන කළ සූස්ති හි කලණ ගුණසේකර සහ සමනලී ෆොන්සේකා ප‍්‍රධාන චරිත නිරූපණය කරනු ලබති. ඩබ්ලිව් ජයසිරි, මොරීන් චාරුනී සහ ඩිස්නි රාජපක්ෂ සෙසු චරිත මවන සූස්ති කලණ ගුණසේකරගේ තිර රචනයකි.

More Movie Trailers