...

යාළුකම නැති වේවිදෝ බයට ආදරෙයි කියලා කියන්නෙ නෑ

27 hours ago

ඒ ගීතය මම මීට මාස හයකට විතර කලින් ලියපු ගීතයක්. මට හිතුණු අදහසකට අනුව මම ඒ ගීතය ලිව්වා.

views 42
...

තෙම්පරාදු සුවඳටත් ‘හස්බන්ඩ්’ කැමතියි

views 60 29 hours ago

කෑම කියන්නේ අම්මා කෙනෙකුට දරුවෙකුට ආදරේ පෙන්වන්න පුළුවන් තවත් ලස්සන දෙයක් ඒ වගේම ඕනෑම කෙනෙක් එක්ක සතුට බෙදාගන්න පුළුවන් හරි ලස්සන දෙයක් තමයි කෑම කියන්නේ.

...

මට කියලා කෙනෙක් ලෝකෙ කොහේ හරි ඇති

views 78 31 hours ago

පුංචි තිරය මෙන්ම රිදී තිරය තුළ විවිධ වූ චරිත තුළින් හමුවන පියුමි බොතේජු කියන්නේ වේදිකාවට මෙන්ම ප්‍රහසන මුසු අංග සඳහා නැතුවම බැරි චරිතයක්.

...

හැමෝම ආදරය කරන අනුෂ්ක උදානගෙයි , වොල්ගා කල්පනීගෙයි ජීවිතයේ ලස්සනම දවස ගත වුණේ මෙහෙමයි

views 187 67 hours ago

අනුෂ්ක උදාන ලියනගේ සහ වොල්ගා කල්පනී කියන්නේ කොයි කවුරුත් ආදරය කරන දෙන්නෙක්.

...

‘කවර්ස්’ රේඩියෝවලින් ප්‍රචාරය වෙද්දි මුල් නිර්මාණකරුවන්ට අසාධාරණයක් වෙන කතාවෙනම් ඇත්තක් තියෙනවා

views 122 163 hours ago

මේ කිසිවක් ඇයට කියන නම් නොවේ. ඇය ගයන ගීතයන්ය. එහෙත් ඇවැසි නම් නිල් මහනෙලක්, සුදු හංසිනී වැනි සොඳුරු නමකින් ඇය ඇමතිය හැකිය.

...

’’මාව මෙතරම් සතුටු කළ ආදරයක්’’ - රයිනි උපන් දිනය සමරපු හැටි

views 177 165 hours ago

රයිනි චාරුකා ගුණතිලක කියන්නෙ ලංකාවම දන්න කියන කලා පවුලක රටම දන්න කියන තවත් තරුවක්.

...

761 hours ago

වසර 15ක් පුරාවට ලෝක ප්‍රසිද්ධ ඔත්තුකරුවෙකු ලෙස ජෙම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවූ සුපිරි හොලිවුඩ් සිනමා නළු ඩැනියෙල් කේජ්

Views - 308
...

762 hours ago

‘කුන්ග් ෆු පැන්ඩා’ කියන්නේ ඇනිමේෂන් චිත්‍රපට මාලාවන් අතර ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වගේම බොක්ස් ඔෆිස් වාර්තා තබපු චිත්‍රපට මාලාවක්.

Views - 285
...

762 hours ago

රොබට් පැටින්සන් හා ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ගේ ආදර කතාවේ සම්ප්‍රාප්තිය සිදු වු ටුව්ලයිට් චිත්‍රපටය කොටස් තුනකින් සමන්විත එකකි.

Views - 354
...

763 hours ago

ජනප්‍රිය වැඩිහිටි සිනමා නිළියක් වන එම්ලි විලිස් පසුගියදා රෝහල් ගත කර ඇත.

Views - 335
...

763 hours ago

සුරූපි හොලිවුඩ් සිනමා නිළි ගාල් ගැටොඩ් මේ වනවිට ගැහැණු දරුවන් සිවු දෙනෙකුගේ මවක් වී සිටියි.

Views - 317
...

764 hours ago

සකර් පන්ච්, බැඩ් බෝයිස් ලයිෆ්, හයිස්කූල් මියුසිකල් හා ස්ප්‍රින් බේකර්ස් ඇතුළු ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට රාශියක දුටු සුරූපි වැනිසා හෙඩ්ජින්ස් මේ වනවිට ගැබිණියක්ව සිටියි.

Views - 488

gossip


පෙනී සිටීම
දුරකථන පාටියේ ලොකු තැනට මේ දවස්වල එයාගේ හිරේ ඉන්න මන්ත්‍රී ගැන දෙපැත්තෙන්ම එක එක යෝජනාලු.

views 3237

පාට් දැමිල්ල
ආණ්ඩුවෙ ඉන්න බලවත්ම තරුණ ඇමැති කෙනකුට (පාට්) දාන ලේකම් සයිස් කෙනෙක් ඉන්නවලු.

views 5820

HIDEOUTS

More Hideouts

Movie Trailers

MOVIE

හර්ෂ උඩකන්දගේ කබඩි දැන් තිරගත වෙයි


වර්තමානයේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන හර්ෂ උඩකන්දගේ මීළඟ සිනමා නිර්මාණය වන ’කබඩි’ පසුගිය 16 දා සිට දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත වීමට ආරම්භ විය. කබඩි සිනමා සිත්තම සඳහා රංගනයෙන් දායක වන්නේ සෙනාලි ෆොන්සේකා, දර්ෂන් ධර්මරාජ්, අමිල කරුණානායක ඇතුළු පිරිසක්. ’උලත් එකයි පිලත් එකයි’, ’ගෝරි’, ’කොළඹ සන්නිය රිටර්න්’ ඇතුළු පහුගිය කාලයේ කතාබහට ලක්වුණු චිත්‍රපට රැසක් හර්ෂ උඩකන්ද විසින් නිර්මාණය කළ නිර්මාණ වනවා. කබඩි නිෂාන්ත ජයවර්ධනගේ නිෂ්පාදනයක්.

MOVIE

'ආලේ කොරෝනා' දැන් තිරගත වෙයි


ආලේ කොරෝනා සුව නොවන ආදරයක් නම් තේමාවෙන් කොරෝනා වසංගතය පසුබිම් කොට නිමවූ සිනමා නිර්මාණය ජනවාරි 07 වැනිදා සිට තිරගත කිරීමට ආරම්භ වුණි. යු .ඒ පල්ලියගුරු නිෂ්පාදනය කළ ආලේ කොරෝනා චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සංජය නිර්මාල්ගෙනි. ජෙහාන් අප්පුහාමි හා ඩිෂ්නි රාජපක්ෂ ප්‍රධාන චරිතවලින් දායක වී ඇති අතර වසන්ත විට්ටච්චි, දීපානි සිල්වා, බුද්ධික ජයරත්න යන අයද සහය රංගනයෙන් ද ආලේ කොරෝනා වර්ණවත් කොට ඇත.

MOVIE

රූකඩ පැංචි 17දා සිට තිරගත වෙයි


කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශගේ සිනමා නිර්මාණයක් වන රූකඩ පැංචි ළමා චිත්‍රපටය සැප්තැම්බර් 247දා සිට දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත වෙයි. ජැක්සන් ඇන්තනී ප්‍රධාන චරිතයට දායක වන අතරම දිල්හානි ඒකනායක, ධනංජය සිරිවර්ධන, උමාලි තිලකරත්න, දයාදේව එදිරිසිංහ, කුෂේන්‍යා ෆොන්සේකා, ලක්ෂික දේශාන්, ඇතුළු රංගන ශිල්පීන් රැසක් රූකඩ පැංචි චිත්‍රපටයේ සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙයි.

MOVIE

සූස්ති එයි


තරුණ සිනමා අධ්‍යක්ෂ කුෂාන් වීරරත්න අධ්‍යක්ෂණය කළ සූස්ති මෙම මස 17 වැනිදා සිට රීගල්, මැජෙස්ටික්, ලිඩෝ ඇතුළු සී.ඊ.එල් මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වේ. ගුත්තිල ස්ට‍්‍රැටජික් සොලූෂන් වෙනුවෙන් යූ.ඒ.පල්ලිය ගුරු නිශ්පාදන කළ සූස්ති හි කලණ ගුණසේකර සහ සමනලී ෆොන්සේකා ප‍්‍රධාන චරිත නිරූපණය කරනු ලබති. ඩබ්ලිව් ජයසිරි, මොරීන් චාරුනී සහ ඩිස්නි රාජපක්ෂ සෙසු චරිත මවන සූස්ති කලණ ගුණසේකරගේ තිර රචනයකි.

More Movie Trailers