Divaina | Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper.
25 C
Colombo
|
Sunday, June 2, 2024





News

කඩුවෙල බියගම අධිවේගයත් වසයි

0
පවතින අයහපත් කාලගුණය නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට බියගම දක්වා අන්තර් හුවමාරුව නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.ඒ අනුව...
News

කැලණිවැලි වගට විතරයි…වරකාපොළ මාර්ගයත් අවහිර වෙයි

0
වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර පාලමක් කඩාවැටීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය වග දුම්රිය ස්ථානය තෙක් සීමා කර ඇත. මේ අතර කොළඹ නුවර ප්‍රධාන...
News

ගංගා තුනකින් මහා ගංවතුර අවදානමක්

0
අද දහවල් 12ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් මතුව ඇත. ගිං ගඟේ ජල මට්ටම අද දහවල් 12 වනවිට තවලම ප්‍රදේශයෙන්...
News

අණ නොතකා ධාවනය කළ යතුරු පැදිකරු අත්අඩංගුවට

0
තංගල්ල පොලිස් ක්ෂණික විහිදුම් බළකායේ නිළධාරී කණ්ඩායමක් විසින් සූරියවැව හත්පහ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලිස් නිළධාරීන් වෙඩි තබා...
advertistmentadvertistment
News
2024 ජුනි මස 02 වැනිදා ඉරිදා මනුෂ්‍යයා මේ තත්ත්වයට පත්වීමට පෙර එනම් මීට අවුරුදු හාරපන්දහසකට පෙර දී පවා අන්ත අධම නීච තිරිසනෙක් ලෙස කල් ගත කළේය. තිරිසනා මනුෂ්‍යයකු වන්නේ පරිණාමය සහ ආහාර මතය. කොටියා අමු මස් කයි. මිනිසා මස් උයාගෙන කයි. වඳුරා සියලු එළවළු වර්ග සහ පලතුරු වර්ග අමුවෙන් කයි. මිනිසා ඒවා පිසගෙන අනුභව කරයි. තිරිසන් වානරයා විසින් ආහාර පිස ආහාරයට ගැනීම පුරුදු වූදා සිට විශාල පෙරළියක් සිදු විය. එනම් ටිකෙන් ටික උගේ තිරිසන් ගති පහවී යෑමය. එහෙත් අද වනතුරු තිරිසනාගේ ශේෂයක් මනුෂ්‍ය ශරීරය තුළ තැන්පත්ව තිබේ. අද අප කතා කරන්නේ මනුෂ්‍ය දුවකගේ සිරුර තුළ සැඟව සිටි තිරිසනකු ගැනය. ඒ මෙසේය. යාපනයේ වෘර්කාවතුරේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ පාලිකාව එහි සිටින සිසුවියන් 11 දෙනකුට ඉතා බිහිසුණු ලෙස පහර දී ඇත. මේ පහරදීම් දිගින් දිගටම ඉවසාගත නොහැකිවීම නිසා සිසුවියන් 11 දෙනකු නේවාසිකාගාරයෙන් පැනවිත් පොලිසියට භාරවී තිබේ. ඒ අනුව පොලිසිය විසින් නේවාසිකාගාර පාලිකාව අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය කියන පරිදි සිසුවියන් 11 දෙනා එහි එන අවස්ථාවේදී...

Videos

advertistmentadvertistment

වතුකම්කරු වැඩි වැටුප අද නෙවෙයි හෙට

0
වතුකම්කරුවාට වැටුප නොලැබෙන්නේ අතරමැදියන්ගේ මාෆියාව නිසා වතු කම්කරුවාගේ සල්ලි වත්තට ගෙන එන්න වතු කම්කරුවාට රුපියල් 1700ක වැටුපක් ගෙවීමේ කතාව වතු සමාගම් සහ ආණ්ඩුව අතර විශාල නර්තනීය...
advertistmentadvertistment

ජනාධිපතිවරණයේ 2005 ‘බාධාව’ ගැන නැවත කියවීම

0
උතුරේ ද්‍රවිඩ ප්‍රජාවට අභියෝගයක් : ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට අනිවාර්යෙන්ම කළ යුතු පූර්ව අවශ්‍යතාවය වූයේ 80 දශකයේදී ආරම්භ කළ බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදී කණ්ඩායම් ප්‍රධාන...
News

ලෝක කුසලාන තරගාවලියේ ඉහළට පැමිණීමට ලංකාවට හැකියි

0
සනත් කලූ ආරම්භක සුසංයෝගය ගැන මුලින්ම අදහස ගෙනාවේ දුලිප් මෙන්ඩිස් 1996 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ඩේව් වට්මෝර් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට බාහිර අතපෙවීම් හා බලපෑම් නිතර...
News

ලෝක කුසලානයක් අභිමුව

0
ලෝකයේම ක්‍රිකට් අද සිට එකට එකතු වේ. ලොව බලවත්ම රාජ්‍යය වන ඇමෙරිකාවෙන් අද සිට ඇරඹී එකල ලොව බලවත්ම ක්‍රිකට් අධිරාජ්‍යය වූ බටහිර ඉන්දීය කොදෙව්...
News

ඇමෙරිකාව සහ කැනඩාව හෙට පළමු සටනට

0
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව “ඩී” කාණ්ඩයෙන්කණ්ඩායම් 20ක් සටනේ ලොව ප්‍රබල කණ්ඩායම් 20 ක් එක් ලෝක කුසලානයක් සඳහා තරග වදින පන්දු වාර විස්සයි...
News

19 න් පහළ දෙවන පෙළ සත් සාමාජික රග්බි අද සහ හෙට

0
ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කර ඇති වයස අවුරුදු 19 න් පහළ දෙවන පෙළ සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලිය අද සහ...
advertistmentadvertistment
News

ව්‍යාපාරික වාර්තා 34ක් හොරට හදලා ට්‍රම්ප් වැරදිකරු වෙයි

0
ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව පැවෑති නඩු විභාගයකින් ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු බවට මෑන්හටන් ජූරි සභාවක් මගින් ඊයේ...
News

මෝදි පැය 45ක භාවනාවක

0
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හදිසියේම පැය 45ක භාවනාවක් ආරම්භ කර ඇත. කන්‍යා කුමාරිහි විවේකානන්ද ගිරිකුල අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදී මේ භාවනා කිරීම අරඹා තිබේ. වර්ෂ 1892දී ඉන්දීය...
News

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි

0
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඊයේ (30දා) විසිරුවා හැරි බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට නව මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සඳහා වන මහා මැතිවරණය ජුලි...
News

සමස්ත ගාසා දේශසීමාව ඊශ්‍රායලය යටතට

0
ඊශ්‍රායල හමුදා විසින් ඊයේ (30දා) ගාසා තීරයේ පිහිටි වැදගත්ම ආරක්ෂක කලාපය මෙන්ම ‘පිලඩෙල්පි කොරිඩෝව’ යනුවෙන් හැඳින්වෙන ගාසා - ඊජිප්තු දේශසීමාව සම්පූර්ණයෙන් අත්පත් කරගෙන ගාසා...
advertistmentadvertistment

විස්සයි විස්ස ලෝක කුසලානයට ධර්මසේන සහ මඩුගල්ලත්

0
එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා තරග තීරකවරුන් සහ විනිසුරුවන් නම් කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. එ් අනුව එ් සඳහා...
advertistmentadvertistment
advertistmentadvertistment
advertistmentadvertistment
advertistmentadvertistment

සිනමා කලා

advertistment

අබ්ලික් Story

advertistment

මීවිත

advertistment
ePaper